I Am Colombo

The Seettu Akka

Mary Akka

Mary Akka is a seettu collector living in Chunnakam, Jaffna. She spoke to me about her life as a trans woman in the 80s and 90s, in the de facto state of Tamil of Tamil Eelam and the hurdles that she had to overcome in order to get access to gender affirming care.

Interview language: தமிழ்
17 listens
1 comments
Select
Listen
Read

Transcript and translations

Language

I knew. This is the way I am.

Do you have only one vegetable? What do you want to cook? 

Let’s fry the onions.

May be eggplant also. We need one vegetable curry and one fried.

Ok.

I’ll do a mild curry with egg plant. 

You used to have your hair tied back, didn’t you? You’ve also tanned a bit. 

It looks like you’ve also lost weight.

Do you remember I came to that office once?

The office was in Narehenpitiya, Colombo. 

To Heart to Heart?

Yes, when you came to that office, I was also there.

There was an old gentleman there. What was his name? Lalith Aiya. 

Is it still up and running? 

Somebody told me there is no office there now. 

They are working on a new HIV project now. 

Everybody left because Heart to Heart isn’t there anymore. 

They’ll start again after two or three years. 

Lalith Aiya…he used to have a dog as well. 

When I was growing up, I was like a girl from a very young age. Later I started enjoying wearing girls’ clothes, growing my hair long, growing my nails and applying nail polish. At the age of 13, I realised something about myself.  I realised I must be a woman.

Everybody used to scold me. You are a boy, why are you acting like a girl? I used to tell them, “this is my life. I’m not living your life.” If anyone scolded me, then I stopped visiting their house and talking to them after that. It didn’t matter who they are, but I wouldn’t visit them anymore. I just stayed at home. I was working hard. I was raising chickens and goats. I had my garden. I didn’t want to see anyone. Teachers didn’t accept it. They used to tell, “Your name is Ravichandran. You are a boy. How can you sit with the girls?”

Even after they punished me severely, I would still come back and sit with girls. Finally, they called my parents and told that I was acting like a girl and asked them to correct that in me. My parents tortured me a lot to change. But they couldn’t change me. They used to cut my long hair really short with scissors. They did that when I was asleep. I didn’t give up for any reason. I knew. This is the way I am.

Who is that? What do they want?

Hello. How are you? 

They brought peanuts. I had them.

My boyfriend. 

What are you eating?

Man talks on the phone.

Look at you. We have not even had lunch yet. 

Looks like you are eating pizza.

Hmmm. Look how much fun you are having!

Do you think it’ll digest?

They said it was nice. 

When they asked about my husband, I told them. He’s not a permanent husband, but just a temporary one. 

Have you married? Does your husband support you? Do you survive with your own earnings? This is what they asked me. 

I do some seettu work in Jaffna town. And I used to park my motorbike in front of his shop. 

So I got to know him through that and we became friends. 

How do you see your future with him?

In the future he needs to marry and have children. At the same time he needs to look after me too.

His mother and family don’t accept this. Hence we keep it as a secret. 

He tied the thali and put the metti (toe ring) on me before he left the country. 

He would be fine to make it public, but then his life would be ruined. 

He told me, “if you want you can make it public, but then I won’t be able to do anything.”

I told him, “I don’t want you to lose your life for me. I’ll be living by myself, but you go head and marry someone else.”

I’ll go overseas and live with him. I’ll go to Canada.

Do you know what is he doing in Canada?

He just got the immigration card four days ago. 

He has got the work permit for four years. 

I’ll wait for another year and see.

Get down at Marudanamadam junction. Then hire a three wheeler. Ask directions to Uduvil Kooramban church. 

Kooramban church. 

They’ll start the mass at half past six. 

Why did you choose the name “Mary”?

I like that name. It’s a Catholic name. I used to be a Saivite. We used to conduct poojas in the temple.  

I left all of that to embrace Christianity. 

The changes in my body make it difficult for me to go to aSaiva temple. You need to take the shirt off to enter the temple. You don’t need to take your shirt off to enter the church. 

So I started going to church. 

Some of my prayers which were not answered in the Saivatemple were answered in Church. 

I was praying to become a woman. I was praying for money to do the surgery. Nothing came true when I was in the temple. Everything happened quickly once I converted to Christianity. 

Everything become better for me after I’ve become a Christian. 

Life become calmer. I’m earning well. I’ve got a land to live and I had the surgery. 

Oh lord show mercy on us.

I left home at the age of 16.

I went and stayed with one of my relatives. 

They also used to advise me, that I’m acting like a woman, speaking like a woman and asked me to act like a man. 

I told them, I am like this.

From there, I started to work. I did domestic work. I went didgardening work, work at the flour mill. Things like that. 

If I earned around Rs.100, then I tried saving some of that money after expenses for meals. Then I started doing seettu, giving money for credit interest.

I would give around Rs 1,000 or Rs 500 loans for interest. 

My family reached out to me and asked me to come home. My father didn’t say anything. So I ended up staying with my family. 

I’m the one who helped to uplift my family’s life.

I bought land, built a house and conducted the puberty ceremonies for all my younger sisters. 

Since then, my family doesn’t let anyone talk bad about me. 

If anyone talks about me, they would ask, “Is she seeking help from you? She has the talent”. And they would leave. 

I feel really sad when people say that I don’t act like a man. At times I feel like killing myself. The fact they are not accepting me as who I am, makes me sad. 

Even if I go to the temple I would keep to one side. I would never stay with women or men. It’ll be problematic.

Some people called me as “Ombathu” (a slur for transgender people in Tamil). I don’t pay any attention to that. I only pay attention when someone calling me by my name. 

I struggled from thirteen till eighteen years of age. After that I didn’t face any problems with my family. 

How seettu works is… say it’ll be Rs. 1,000 per day. 

I’ll take twenty people. I will then collect Rs. 20,000 per day.

And so it’ll be 2 lakhs in 10 days. 

That’ll be then auctioned out to others. If one person needs money, he would reduce it by Rs. 50,000 and take Rs 150,000 home. 

He still has to make the monthly payments for the the next 6 or 7 months until the seettu ends. That’s how this seettu business works. 

The next one is Rs 2,500 per day to raise Rs. 8 lakhs. It’s a group of about 16 people. I felt a bit shy at the start. I was bit scared too. I didn’t do seettu at the beginning. I started as a small merchant. I was selling curry leaves and spinach. I slowly started doing Rs.50, 100 seettu. Then eventually grew into 5,000 to 50,000 seettu. Now I go up to 20 lakhs

Had you already become a transgender when you entered the market? 

Yes.

How did they behave towards you there?

Even if some other merchants talked about me, I would just ignore it. I would ignore it even if I had heard. When they come to talk to me casually, I would tell them. “Why are you talking bad about me? You have a family and children. Don’t talk like that”. They would apologise to me and wouldn’t talk badly about me after. They see me as a woman. Even before I had the surgery, they have been seeing me as a woman. I only had the surgery in 2004. I started going to the market even before that. I used to wear a saree. My face used to look different. Since I used to shave, it looked so manly. They didn’t bother about that. They were treating me nicely. My dream is to be wealthy. 

I need to buy land and build a house. I always wanted to build a nice house and earn a lot of money. I don’t waste money. I come from a very poor family. Since I’m doing well, my family is in a much better position. This is my third house. I built and sold two houses. I had one in Malaham. It was difficult there, so I sold it. I sold the one behind this house as well. Now I only have this one. 

I knew. This is the way I am.

ඔයාට එක එළවළුවක් විතරද තියෙන්නේ?
ඔයාට උයන්න ඕනේ මොනවද?

අපි ලූනු ටික බදිමු.

වම්බටුත් ගන්න පුළුවන්. අපිට එක එළවලු
කරියක් සහ එක බැදපු කරියක් ඕනේ.

හරි.

මම සැර නැති වම්බටු කරියක් හදන්නම්.

ඔයා ඉස්සර කොණ්ඩෙ බැඳලා තිබුණා
නේද? ටිකක් හම පාට වැටිලා.

බරත් අඩු වෙලා වගේ.

ඔයාට මතකද මම එක පාරක් අර ඔෆිස් එකට ආවා?

ඔෆිස් එක තිබුණේ කොළඹ නාරාහේන්පිට.

හාට් ටු හාට් එකටද?

ඔව් ඔයා ඔය ඔෆිස් එකට එනකොට මමත් හිටියා.

එතන හිටියා වයසක මහත්තයෙක්.
එයාගේ නම මොකද්ද… ලලිත් අයියා.

ඒක තාම දුවනවද?

මට කෙනෙක් කිව්වා දැන් එතන
ඔෆිස් එකක් නෑ කියලා.

ඒගොල්ලෝ අළුත් එච්.අයි.වී ව්‍යාපෘතියක වැඩ.

හාට් ටු හාර්ට් දැන් නැති නිසා හැමෝම ගියා.

අවුරුදු දෙක තුනකට පස්සේ ඒගොල්ලෝ
ආයෙත් පටන් ගනියි

ලලිත් අයියා…එයාටත් ඉස්සර බල්ලෙක් හිටියා.

මම ලොකු වෙනකොට, පොඩි කාලේ
ඉඳලම ගැහැණු ළමයෙකු වගේ.

පස්සේ මම ගැහැණු ළමයිගේ ඇඳුම් අඳින්න, කොණ්ඩය දිගට
වවන්න, නියපොතු වවලා පොලිෂ් ගාන්න, ඒවයින් සතුටක් ලැබුවා.

වයස 13 දී මම මං ගැන යමක් තේරුම් ගත්තා

මම කාන්තාවක් විය යුතු බව මට තේරුණා.

හැමෝම මට බැන්නා. ඔයා කොල්ලෙක්,
ඇයි ඔයා කෙල්ලෙක් වගේ හැසිරෙන්නේ?

මම එයාලට කිව්වා “මේ තමයි මගේ ජීවිතය.
මම ඔබේ ජීවිතය ගත කරන්නේ නෑ. ”

කවුරුහරි මට බැන්නද, මම ආයි ඒ ගෙදරට
යන්නේ නෑ, ඒ අය එක්ක කතා කරන්නේ නෑ.

කවුරු වුණත් ප්‍රශ්ණයක් නෑ, ඒත් මම
ඊට පස්සේ ඒ අය බලන්න යන්නේ නෑ.

මම ගෙදරම නැවතිලා හිටියා.

මම මහන්සි වෙලා වැඩ කරා. මම කුකුළන්, එළුවන් ඇති කළා.
මගේ වත්ත තිබුණා. මට කාවවත් දකින්න ඕන වුණේ නැහැ.

ගුරුවරු ඒක පිළිගත්තේ නෑ. ඒ අය නිතරම කියනවා “ඔයාගෙ නම රවිචන්ද්‍රන්.
ඔයා කොල්ලෙක්. ඔයා කොහොමද ගෑනු ළමයි එක්ක වාඩි වෙන්නේ?”

එයාලා මට හොඳටම දඩුවම් දුන්නට පස්සෙත්
මම ආපහු ඇවිත් කෙල්ලො එක්ක වාඩි වෙනවා.

අන්තිමට එයාලා මගේ අම්මට තාත්තට කතා කරලා කිව්වා මම ගෑනු ළමයෙක් වගේ හැසිරෙන්නේ කියලා, ඒක හදන්න
කියලා. මගේ දෙමාපියන් මට වෙනස් වෙන්න කියලා ගොඩක් වද දුන්නා. ඒත් එයාලට මාව වෙනස් කරන්න බැරි වුණා.

ඒගොල්ලෝ මගේ දිග කොණ්ඩෙ කතුරකින් කපල දානවා.

මම නිදාගෙන ඉන්නකොට එයාලා එහෙම කළා.

මම කිසිම හේතුවක් නිසා අත්හැරියේ නැහැ.

මම දැනගෙන හිටියා. මේ මම ඉන්න විදිහ.

කව්ද ඒ? ඒගොල්ලන්ට මොනවද ඕනේ?

හලෝ. ඔයාට කොහොම ද?

ඒගොල්ලෝ රටකජු ගෙනාවා. මම කෑවා

මගේ පෙම්වතා.

මොනවද ඔයා කන්නේ?

ඔහු දුරකථනයෙන් කතා කරයි.

බලන්නකෝ ඔය. අපි තාම දවල්ට කෑවෙත් නැහැ.

ඔයා පීසා කනවා වගේ.

හ්ම්. බලන්න ඔයා කොච්චර විනෝද වෙනවද!

ඒක දිරවයිද?

ඒ අය ඒක හොඳයි කිව්වා.

එයාලා මගේ මහත්තයා ගැන ඇහුවම මම කිව්වා. එයා ස්ථීර
ස්වාමිපුරුෂයෙක් නෙමෙයි තාවකාලික කෙනෙක් කියලා.

ඔයා බැඳලද? ඔයාගේ සැමියා උදව් කරනවද? තමන් හම්බකරපු
දෙයින් ද ජීවත් වන්නේ? ඒ අය මගෙන් අහන්නේ ඕවා තමයි.

මම යාපනය නගරයේ සීට්ටු වැඩ කිහිපයක් කරනවා. ඉස්සර
මම මගේ මෝටර්සයිකලේ එයාගේ කඩේ ඉදිරිපිට නවත්තනවා

ඉතින් ඒ හරහා මම ඔහුව
අඳුනගෙන අපි යාළුවෝ වුණා.

ඔහු සමඟ ඔබේ අනාගතය ඔබ දකින්නේ කොයි විදියටද?

අනාගතයේදී එයා විවාහ වෙලා දරුවන් ලබන්න
අවශ්‍යයි. ඒ එක්කම එයා මාව බලාගන්න ඕන.

එයාගේ අම්මා සහ පවුලේ අය මේක පිළිගන්නේ නෑ.
ඒ හින්දා අපි ඒක රහසින් තියා ගත්තා.

එයා රට යන්න කලින්, මට තාලි බැඳලා,
මෙට්ටිය (පාඟිලි වළල්ල) දාලා ගියේ.

එයා ඒක ප්‍රසිද්ධ කරන්න කැමති වුණත්
එහෙම කළොත් එයාගේ ජීවිතය විනාසයි.

එයා මට කිව්වා, “ඔයාට ඕනේ නම්, ඔයා ඒක ප්‍රසිද්ධ
කරන්න, හැබැයි ඊට පස්සේ මට මොනවත් කරන්න බැරි වෙයි.”

මම එයාට කිව්වා, “මම කැමති නැහැ මම වෙනුවෙන් ඔයා ජීවිතය නැති කර ගන්නවට.
මම තනියම ජීවත් වෙනවා, ඒත් ඔයා ගිහිං වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න.

මමත් පිටරට ගිහිල්ලා එයා එක්ක
ජීවත් වෙනවා. මමත් කැනඩාවට යනවා.

එයා කැනඩාවේ මොකද කරන්නේ කියලා දන්නවාද?

එයාට ආගමන කාඩ් එක ලැබුණේ දවස් හතරකට කළින්.

එයාට අවුරුදු හතරක වැඩ බලපත්‍රයක් ලැබුණා.

මම තව අවුරුද්දක් බලන්නම්.

මරුදානමඩම් හන්දියෙන් බහින්න. ඊට පස්සේ ත්‍රීවිල්
එකක් ගන්න. උඩුවිල් කූරම්බන් පල්ලියට පාර අහන්න.

කූරම්බන් පල්ලිය.

ඔවුන් හය හමාරට දේව මෙහෙය පටන් ගන්නවා.

ඔබ “මේරි” නම තෝරාගත්තේ ඇයි?

මම ඒ නමට කැමතියි. එය කතෝලික නමක්.
මම ඉස්සර ශිව දෙවියෝ අදහනවා.

අපි කෝවිලේ පූජා පැවැත්වූවා.

මම ඒ ඔක්කොම අතහැරලා
ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තා.

මගේ ඇඟේ සිදුවන වෙනස්කම් නිසා
මට ශෛව කෝවිලකට යන්න අමාරුයි.

කෝවිලට ඇතුල් වෙන්න ඔබ කමිසය ගලවන්න ඕනේ.

පල්ලියට ඇතුළු වෙන්න ඔබේ
කමිසය ගලවන්න අවශ්‍ය නෑ.

ඉතින් මම පල්ලියට යන්න පටන් ගත්තා.

ශෛව කෝවිලේ පිළිතුරු නොලැබුණු මගේ
සමහර යාච්ඤාවලට පල්ලියේදී පිළිතුරු ලැබුණා.

මම කාන්තාවක් වෙන්න යාඥා කරමින් හිටියේ.

මම ශල්‍යකර්මය කරන්න සල්ලි හොයන්න යාඥා කරා.

කෝවිලේ ඉන්නකොට කිසි දෙයක් වුණේ නැහැ.

මම ක්‍රිස්තියානි ආගමට හැරුණට පස්සේ
ඔක්කොම ඉක්මනින් සිද්ධ වුණා.

මම කිතුනුවකු වුණාට පස්සේ මට
හැම දෙයක්ම වඩා යහපත් වුණා.

ජීවිතය සන්සුන් වුණා. මම හොඳට හම්බ කරනවා. මට
ජීවත් වෙන්න ඉඩමක් තියෙනවා, ශල්‍යකර්මයත් කරා.

අනේ ස්වාමීනි, අපට අනුකම්පා කළ මැනව.

මම අවුරුදු 16දී ගෙදරින් ගියා.

මම ගිහින් මගේ නෑදෑ කෙනෙක් ළඟ නැවතුණා.

ඒ අයත් මට උපදෙස් දුන්නා, මම ගැහැනියක් වගේ හැසිරෙනවා,
ගැහැනියක් වගේ කතා කරනවා, පිරිමියෙක් වගේ වැඩ කරන්න කියලා.

මම ඔවුන්ට කිව්වා, මම මෙහෙමයි.

එතන ඉඳන් මම වැඩ කරන්න පටන් ගත්තා. මම ගෙවල්වල වැඩ කළා. මම
ගෙවතු වැඩ කරන්න, පිටි මෝලේ වැඩ කරන්න ගියා. ඒ වගේ දේවල්.

මම රු 100ක් විතර හම්බ කළා නම්, ඒකෙන් ටිකක් කෑමට වියදම් කරලා ඉතුරු
කරන්න බැලුවා. ඊට පස්සේ පොලියට ණය දීලා සීට්ටු කරන්න පටන් ගත්තා.

මම පොලියට රුපියල් 1000ක්
500ක් විතර ණය දෙනවා.

මගේ පවුලේ අය මට කිව්වා ගෙදර එන්න කිව්වා. මගේ තාත්තා
මොනවත් කිව්වේ නෑ. ඒ නිසා මම මගේ පවුලේ අය සමඟ නතර වුණා.

මමයි මගේ පවුලේ ජීවිතය
නඟා සිටුවීමට උදව් කළේ.

මම ඉඩමක් අරන් ගෙයක් හදලා නංගිලා
හැමෝටම වැඩිවියට පත් වීමේ උත්සවත් කළා.

එදා ඉඳන් මගේ ගෙදර අය කාටවත්
මං ගැන නරකක් කියන්න ඉඩ දුන්නේ නැහැ.

කවුරුහරි මං ගැන කතා කළොත්, ඒගොල්ලෝ අහනවා, “එයා
ඔයාගෙන් උදව් ඉල්ලනවද? එයා දක්ෂයි.” එතකොට ඒ අය යනවා.

මම පිරිමියෙක් විදියට හැසිරෙන්නේ නැහැ කියලා මිනිස්සු කියනකොට මට ඇත්තටම දුකයි.
වෙලාවකට මට මැරෙන්න හිතෙනවා. ඒ අය මම කවුද කියලා පිළිනොගන්න එක මට දුකයි.

කෝවිලට ගියත් මම පැත්තකට වෙලා ඉන්නවා. මම කවදාවත් කාන්තාවන්
එක්ක හරි පිරිමින් එක්ක ඉන්නේ නෑ. ඒක ප්‍රශ්ණයක් වෙනවා.

සමහර අය මට කිව්වේ “ඔම්බතු” (දෙමළ භාෂාවෙන්
සංක්‍රාන්ති ලිංගික අයට අපහාසයක්) කියලා.

මම ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. මම
බලන්නේ කවුරුහරි මට නමින් කතා කරන කොට විතරයි.

මට වයස දහතුනේ සිට දහඅට දක්වා අමාරු වුණා. ඊට පස්සේ
මට පවුලේ අය එක්ක කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ.

සීට්ටු වැඩ කරන හැටි..
දවසකට රුපියල් 1000ක් කියන්න.

මම විසි දෙනෙක් ගන්නම්. එතකොට
මම දවසකට රු. 20,000.එකතු කරනවා.

ඉතින් දවස් 10කින් ලක්ෂ 2ක් වෙනවා.

ඊට පස්සේ ඒක අනිත් අයට වෙන්දේසි කරනවා.

එක්කෙනෙකුට මුදල් අවශ්‍ය නම් ඒක රුපියල්
50,000කින් අඩු කරලා, රු.150,000ක් අරං යනවා.

ඒත් සීට්ටුව ඉවර වෙනකං, ඊළඟ මාස 6 හෝ 7ට
එයා තවමත් මාසික ගෙවීම් කරන්න ඕනේ.

එහෙම තමයි මේ සීට්ටු ව්‍යාපාරය වැඩ කරන්නේ.

ඊළඟ එක දවසකට රු. 2,500 ක් ගාණේ රු. ලක්ෂ 8ක්
එකතු කරගන්න. ඒක 16 දෙනෙක්ගේ විතර කණ්ඩායමක්.

මුලදී මට ටිකක් ලැජ්ජාවක්
දැනුණා. මම ටිකක් බයත් වුණා.

මම මුලදී සීට්ටු කළේ නැහැ. මම පොඩි වෙළෙන්දෙක්
විදියට පටන් ගත්තේ. මම කරපිංචා සහ නිවිති විකුණුවා.

මම හෙමිහිට රුපියල් 50, 100 සීට්ටු කරන්න පටන් ගත්තා.
පස්සේ සීට්ටු 5000 ඉඳලා 50000 වෙනකං ලොකු වුණා.

දැන් මම ලක්ෂ 20ට යනවා.

ඔබ වෙළඳපොළට එනකොටත්
සංක්‍රාන්ති ලිංගික කෙනෙක් ද?

ඔව්.

ඒ අය ඔයා එක්ක හැසිරුණේ කොහොමද?

සමහර වෙළෙන්දෝ මං ගැන කතා කළත් මම ඒක ගණන්
ගන්නේ නෑ. මට ඇහුණත් මම ඒක ගණන් ගන්නේ නෑ.

එයාලා කතා කරන්න ආවම මම කියනවා. “ඇයි ඔයා මං ගැන නරක විදියට
කතා කරන්නේ? ඔයාට පවුලක්, දරුවන් ඉන්නවා. එහෙම කතා කරන්න එපා.”

එ අය මගෙන් සමාව ඉල්ලලා, ඊට පස්සේ
මං ගැන නරක විදියට කතා කරන්නේ නැහැ.

ඒ අය මාව දකින්නේ කාන්තාවක් විදියට. ශල්‍යකර්මයට
කලින්ම ඒගොල්ලෝ මාව දැක්කේ කාන්තාවක් විදියට.

මම ශල්‍යකර්මය කරේ 2004 අවුරුද්දේ. මම පොළට යන්න පටන් ගත්තේ ඊටත් කලින්. මම ඉස්සර
සාරියක් අඳිනවා. ඉස්සර මගේ මූණත් වෙනස්. මම රැවුල කපන නිසා, ඒක හරිම පිරිමි පාටයි.

ඒගොල්ලෝ ඒවා ගණන් ගත්තේ නෑ.
ඒ අය මට හොඳින් සැලකුවා.

මගේ සිහිනය ධනවත් වීමයි.

ඉඩමක් අරන් ගෙයක් හදන්න ඕන.

මට හැමදාම ඕන වුණේ ලස්සන
ගෙයක් හදාගෙන ලොකු මුදලක් උපයන්න.

මම සල්ලි නාස්ති කරන්නේ නැහැ.

මම ගොඩක් දුප්පත් පවුලකින් ආපු කෙනෙක්. මම හොඳින්
ඉන්න නිසා, මගේ පවුලත් වඩා හොඳ තත්වයක ඉන්නවා.

මේ මගේ තුන්වැනි ගේ. මම ගෙවල් දෙකක් හදලා විකුණුවා.
මාලහම් වල එකක් තිබ්බා. එතන අමාරු නිසා මම ඒක විකුණුවා.

මම මේ ගෙදර පිටිපස්සේ එකත් විකුණුවා.
දැන් මට තියෙන්නේ මේක විතරයි.

I said I'd like to be a dancer, a singer, film star.

About this portrait

Interviewer: Sharika Navamani
Photographs by: Abdullah Firdousi
Recorded by : Ephraim Shadrach
Edited by : Kannan Arunasalam
Translators (Sinhala): Dilina Amaruwan
Translators (Tamil): Ketharasarma Ledchumanasarma
Recorded: September 1, 2022
First published: October 24, 2023
Last edited: October 23, 2023

Comments

  1. Sharika Navamani
    October 17, 2023 at 12:06 am
    Mary Akka is seated on a table, that’s being slowly broken down to its constituent elements by an ecology of wood borers, allowing the material to decompose and facilitate its return to earth. Her weight is warping the frame of the table, bending it to her presence. Under some shade at the Maruthanamadam market right next to the Anjaneya Kovil, she is surrounded by young bananas, freshly harvested on the cusp of being ripe, but ripe enough to be sold and do business, with a single beam of sunlight falling on her bright red hair. She does not look up. She has no reason to look up. She is meticulously calculating her dues, making an account of it in her book, and a note of how much is owed in a red book for her customers. Her brow is lined with concentration. Not a hint of the argument, at knife point, that had happened moments ago, about her calculations seems to touch her. Maths does not take sides, she was sure. The argument was about how much she was owed. Her customer questioned her calculations, gesturing, angrily, with a knife, curved on top, used to cut combs of bananas from its stalk. She evokes her patron saint and says, “மாதா மேல சத்தியமா சொல்லுறேன்”. “I swear on Mother Mary!” This defiance and absolute belief herself shades my conversation with her from yesterday. In a contemporary woman, we’d easily dismiss her as a #GirlBoss #Feminist. But it is this belief in herself that allowed her to see herself in the newspaper article that she had seen about a person who had undergone gender reassignment surgery, “sex change,” in her time, and make multiple, exhausting and expensive trips to the South of Sri Lanka, from the de facto state of Tamil Eelam, to pursue how she identified herself. It is this defiance that pushed her, despite getting arrested by CID under suspicion of being a Tamil Tiger and being kept under remand for 29 days at the Bambalapitiya Police Station. She talks about being questioned by the LTTE cadres and being sent for a psychiatric evaluation; of being bullied when she went about her. Yet, at the same time, it is easy to fall into the trap of romanticising her attitudes. Despite her enduring her conditions and managing to be the first woman to undergo gender reassignment surgery, her surgery is severely botched. She talks about how unsatisfying her sex life has been. Of her many trips to Thailand to get corrective surgery; of her attempt to leave the country illegally because of the war and getting arrested and spending time in jail in Algeria. As a child, her alcoholic father had been violent towards her and her mother. When she starts to embody her gender identity, she decides to leave her parents’ house and support herself. That’s when she starts working at the Maruthanamadam market and becomes the Seettu lady. She elaborates to me on the intricacies of seettu, the types, the people that would join her seettu and how she had supported herself through this. Her success as a business woman is what allowed her to return to her family. She was the one who eventually even paid for her siblings' marriages. These experiences are what led her to being considered an elder not only within the Tamil-speaking trans community, but also the larger LGBTIQ+ community on the island.

Leave a comment

Comments are moderated. Please read our submission guidelines before you comment. Comments that do not adhere to the guidelines will be edited or deleted.